සන්ධාන රජයක් බිහිකරන්න - UPFA ජනපතිට කියයි


පාර්ලමේන්තුවේ බහුතර විශ්වාසයක් ලබාගත හැති මන්ත්‍රීවරයෙක් අගමැතිධරයට පත්කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකරන ලෙස ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මැති ඇමතිවරුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොජනා කර තිබේ.ඒ එම අමාත්‍යවරුන් ඇද (14දා) පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ජනපතිවරයා ඔවුන්ව හෙට (15දා) කොළඹට කැඳවා ඇත. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සරිපාල ද සිල්වා මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් යෝජනා කර ඇත.

nimal siripal



Recommended Articles