සන්ධාන මන්ත්‍රී 4කට නාමයෝජනා නෑ


සන්ධාන ආණ්ඩුව යටතේ පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර හිමිකරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිවුදෙනෙකුට මෙවර සන්ධානයෙන් නාම යෝජනා නොදුන් බව සන්ධාන මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ඒ අනුව දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, සරණ ගුණවර්ධන හා සජින් වාස් ගුණවර්ධන යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවර සන්ධානයේ නාමයෝජනා හිමිව නැත.

 



Recommended Articles