සන්ධානයත් අාණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහයක


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයද මේ වන විට සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් තිබේ. ඒ සඳහා පොදුජන පෙරමුණෙන්ද කහ එළියක් ලැබී ඇතැයි දැනගන්නට ඇත.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරණ ආණ්ඩුවකට සහාය නොදැක්වීමට මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයකට පැමිණ ඇත.

එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර 106ක් හිමිව තිබෙන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධුර 96ක් හිමිව තිබේ.

site_197_Sinhalese_430467



Recommended Articles