ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4065 By රුවන් කාශ්‍යප // 2018 අප්‍රේ 27 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4065ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වෙයි. 2017 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි. 2016 වසරේදී ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 3857ක් ලෙස දැක්විණ. Facebook Twitter Google+ Recommended Articles