ශ්‍රී ලංකාවට අද (26දා) වන විට වාර්තා ගත ඇමෙරිකානු ඩොලර් බිලියන 9.991ක විදෙස් සංචිතයක් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ විදෙස් සංචිතය ඩොලර් බිලියන 10යි
Recommended Articles


