ශ්‍රී ලංකාවට පත්වූ නව චීන තානාපති පැමිණෙයි


ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් වී ඇති Cheng Xueyuam මහතා ඇතුළු ඔහුගේ පවුලේ සැම දෙනා ශ්‍රී ලංකාවේ වැඩ බාර ගැනීම සඳහා අද (21දා) දිවයිනට පැමිණියේය. අලුයම 5.50 ට චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. - 869 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට ඔවුහු ළඟා වූහ.

dff24b85d52c11ba158259ebb208ca33_XL



Recommended Articles