ශ්‍රීලනිප සම කැබිනට් ප්‍රකාශක තනතුර අමාත්‍ය දයාසිරිට By අද කර්තෘ මණ්ඩලය // 2017 මැයි 30 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම කැබිනට් ප්‍රකාශකවරයා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (30දා) පත් කර ඇත. මේ වනවිට එම තනතුර අමාත්‍යවරුන්වන ගයන්ත කරුණාතිලක මහතා සහ රාජිත සේනාරත්න මහතා විසින් දරනු ලබයි. Facebook Twitter Google+ Recommended Articles