ශවේන්ද්‍ර සිල්වාට නව තනතුරක් By අද කර්තෘ මණ්ඩලය // 2017 අප්‍රේ 01 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා යුද හමුදාවේ නව විධායක ජෙනරාල් ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා (30දා) සිය රාජකාරී ආරම්භ කර තිබේ. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 වැනි විධායක ජෙනරාල් වෙයි. Facebook Twitter Google+ Recommended Articles