වීරකුමාර දිසානායකට රාජ්‍ය ඇමති තනතුරක් By රුවන් කාශ්‍යප // 2018 මැයි 02 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඒකාබද්ධ විපක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ වීරකුමාර දිසානායක මහතා අද (02දා) රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. ඔහු මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. Facebook Twitter Google+ Recommended Articles