විස්ස මධ්‍යමත් සම්මතයි By . . // 2017 සැප් 19 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමට අදාළ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පත වැඩි ඡන්ද 31කින් මධ්‍යම පළාත් සභාවේදී අද (19දා) සම්මත වී තිබේ. පනතට පක්ෂව ඡන්ද 40ක් ලැබුණ අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 9ක් පමණි. Facebook Twitter Google+ Recommended Articles