විස්ස පාර්ලිමේන්තුවට


20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (23දා) ඉදිරිපත් කළේය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මැතිවරණ ක්‍රමය මෙහින් සංශෝධනය වෙයි. 



Recommended Articles