විශේෂ පොලිස් මෙහෙයුමකින් 3666ක් අත්අඩංගුවට


දිවයිනම ආවරණය කරමින් ඊයේ (09දා) රාත්‍රී 9.00 සිට අද (10දා)  උදෑසන 8.00 දක්වා  සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 3,666 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

police

 

 

 

 



Recommended Articles