විශේෂ දුම්රිය අද සිට ක්‍රියාත්මකයි


‍අලුත් අවුරුදු සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා  විශේෂ දුම්රිය සේවා අද (07) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද ඇරඹෙන විශේෂ දුම්රිය සේවා 17දා දක්වා  ක්‍රියාත්මක වෙයි.

කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල, මහව, ගාල්ල , මාතර, යාපනය වේයන්ගොඩ, දකුණු කලුතර දක්වා මෙම දුම්රිය ක්‍රියාත්මක වෙයි. වායු සමනය කළ දුම්රියද යොදවා ඇත.

දිනය

ආරම්භක ස්ථානය

අවසන් ස්ථානය

වේලාව

පහසුකම්

2018/04/09

කොළඹකොටුව

 

බණ්ඩාරවෙල

ප.ව 07.20

වායු සමනය කල මැදිරියක් සහිතය

 

කොළඹ කොටුව

මහව සංධිය

ප.ව 01.05

 

 

මහව සංධිය

කොළඹ කොටුව

ප.ව 05.10

 

2018/04/10

බණ්ඩාරවෙල

කොළඹ කොටුව

 

පෙ.ව 08.05

වායු සමනය කල මැදිරියක් සහිතය

 

කොළඹ කොටුව

මහව සංධිය

ප.ව 01.05

 

 

මහව සංධිය

කොළඹ කොටුව

ප.ව 05.10

 

2018/04/11

කොළඹ කොටුව

මහව සංධිය

ප.ව 01.05

 

 

මහව සංධිය

කොළඹ කොටුව

ප.ව 05.10

 

 

මරදාන

ගාල්ල

පෙ.ව 9.20

පෙ.ව 11.50

 

 

මාතර

මරදාන

ප.ව 7.00

 

 

මරදාන

මාතර

ප.ව 2.55

 

 

ගාල්ල

කොළඹ කොටුව

 ප.ව. 1.15

 ප.ව. 05.55

 

 

2018/04/12

කොළඹ කොටුව

 

බණ්ඩාරවෙල

ප.ව 07.20

වායු සමනය කල මැදිරියක් සහිතය

 

කොළඹ කොටුව

යාපනය

ප.ව10.00

 

 

කොළඹ කොටුව

ගාල්ල

ප.ව 6.50

 

 

කොළඹ කොටුව

මහව සංධිය

ප.ව 01.05

 

 

මහව සංධිය

කොළඹ කොටුව

ප.ව 05.10


Recommended Articles