විශ්‍රාම ගිය යුධ හමුදා නිලධාරියෙක් හමුදාව විවේචනය කිරීම වරදක්


Captureයුධ හමුදාවේ සේවය කළ නිලධාරියෙක් හෝ සුළු සේවකයෙක් ව්ශ්‍රාම ගිය පසු යුධ හමුදාව විවේචනය කරනවානම් එය බරපතල වරදක් හැටියට තමන් දකින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා  පැවැසීය.

එසේ වවේචනය කරන ගැටළු ඔහු සේවය කරන කාලයේම විසඳීමට උත්සහ දැරිය යුතු බවද ඔහු පැවැසීය.

ජාතික රුක් රෝපණ මාසය නිමිත්තෙන් වැලිකන්ද කන්ද කාඩු යුධ හමුදා ගොවිපළේ (27දා)  රුක් රෝපණය කිරීමේ යුධ හමුදා නිල උත්සවයට එක්වෙමින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.

 

 



Recommended Articles