විවාදය ආරම්භයේදීම සභාව උණුසුම්


පවත්නා දේශපාලන අර්බුදය පිළිබඳව පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය මේ මොහොතේ ආරම්භ වූ අතර, එය ආරම්භයේදීම රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ විමල් වීරවංශ මන්ත්‍රීවරයා අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගැනුනා.

Parliament_3_1 copy copy



Recommended Articles