විවාදයකට එන්නැයි මංගලගෙන් මහින්දට ආරාධනාවක්


රාජ්‍ය ණය තත්ත්වය පිළිබඳව හා ණය සේවාකරණය පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ හිටපු මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බැවින් තමන් මෙම ආරධනාව කරන බවයි.

 

Capture

z_p02-open



Recommended Articles