විරෝධතාවයක් හේතුවෙන් පුරහල අවට දැඩි මාර්ග තදබදයක් By සජිත් ගයාන් // 2017 අගෝ 18 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් අද (18දා) කොළඹ පුරහල අවට දැඩි මාර්ග තදබදයක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ. “මූසල දෙවසර” යනුවෙන් නම්කර ඇති විරෝධතාවය කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්වේ. Facebook Twitter Google+ Recommended Articles