විමල්ට - ජයන්තට වරෙන්තු


Captureජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ මහතා හා ජයන්ත සමරවිර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (19ද) මෙම වරෙන්තු නිකුත් කරනු ලැබුණේ අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.

 



Recommended Articles