විමල්ගේ බෝම්බ කතාව ගැන කරුගේ අවධානය


පාර්ලිමේන්තුව වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සුදුසු ඉදිරි පියවර  ගන්නා බව කතානායක කාර්යාලය සඳහන් කරයි.

එ අනුව යළි පාර්ලිමේන්තුව රැස් වූ වට එම ප්‍රකාශය පාර්ලිමේන්තුවේ අවධානයට ද යොමු කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම මෙන්ම මහජන නියෝජිතයන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධව ද බලවත් තර්ජනයක් උද්ගත කර ඇති බවත්, ඒ  පිළිබඳව දැඩිව සැලකිලිමත් වන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම විවිධ පාර්ශවයන් විසින් ද දිගින් දිගටම කතානායකවරයාගේ  විශේෂ අවධානයට යොමු කර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.

264e779313ec3104f909baa591578167_XL copy copy



Recommended Articles