විදුලි කප්පාදුව පැය එකහමාරට බස්සයි


(Video) නොරොච්චෝලේලක්විජය බලාගාරයේ හදිසි බිඳවැටීම හේතුවෙන් යෝජනා කළ විදුලි කප්පාදුව පැය එකහමාරක් දක්වා සීමා කීරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව දිවා කාලයේ පැයක කප්පාදුවක් සහ රාත්‍රී කාලයේ පැය භාගයක විදුලි කප්පාදුවක් දක්වා එය සීමා කළ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැනුම්දුන්නේය.
මහවැලි ජලාශවලින් ජලය ලබාගෙනපූර්ණ ලෙස විදුලි උත්පාදනය කිරීම හේතුවෙන් විදුලි කප්පාදුව සීමාකිරීමට හැකිවූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.

විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය

ceb 10 POWER CUT FEEDRS NEW 4 Slots for 2016.xls POWER CUT FEEDRS NEW 4 Slots for 2016.xls POWER CUT FEEDRS NEW 4 Slots for 2016.xls



Recommended Articles