හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ජනපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ. යහපාලන ආණ්ඩුවෙන් නව කැබිනට් මණ්ඩලයක් අද දිවුරුම් දීමට නියමිතය. අද දිනයේදී ජනපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබුණේ ඇමතිවරුන්ට පමණකි.
විජේදාස රාජපක්ෂ ජනපති ලේකම් කාර්යාලයට
Recommended Articles


