විජේදාස යළිත් ඇමති පුටුවකට


හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට යළිත් අමාත්‍යධුරයක් හිමිව තිබේ. මෙවර ඔහුට විශය දෙකක් පිරිනමා ඇත. ඒ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යධුරයන්ය.

Wijedasa_0



Recommended Articles