විජේදාසගේ කාර්ය මණ්ඩලය අමාත්‍යාංශයෙන් ඉවත් වෙයි


අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කල විජේදාස රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය අමාත්‍යාංශයෙන් ඉවත් වෙමන් තිබේ. මේ වන විට ඔවුන් අමාත්‍යාංශය තුළ පවතින සිය බඩු භාහිරාදිය ඉවත් කරයි.



Recommended Articles