වැලිමඩ නුවර එළිය මාර්ගයේ කැප්පෙටිපොළ හංදිය අසළදී වෑන් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පුදගලයෙක් මිය ගොස් තවත් 16ක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.එම තුවාලකරුවන් මුලින්ම වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ 10ක් බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇත.
වැලිමඩ අනතුරින් 1ක් මරුට 16කට තුවාල
Recommended Articles


