වැලිකඩ සිදුවීමට IP රංගජිව අත්අඩංගුවට


2012 වසරේදි වැලිකඩ බන්ධනාගාරයේදී සිකරුවරුවන් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව කරන පරීක්ෂණවලට අදාළව පොලිස් පරික්ෂක රංගජිව අත්අඩගුවට ගෙන ඇත. ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනියුක්තව සේවය කරයි.  

47587531.cached copy



Recommended Articles