වැල්ලවත්ත සිද්ධියෙන් පුද්ගලයෙක් මරුට By ඉන්දික හේවාවිතාරණ // 2017 මැයි 18 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැල්ලවත්ත මහල් නිවාසය කඩා වැටීමෙන් ඒ තුළ සිරවී සිටියදී පැය 08 කට වැඩි කාලයක මෙහෙයුමෙන් සොයා ගත් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම පුද්ගලයා මිය ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles