වැඩබලන අගවිනිසුරු ඊවා වනසුන්දර By . . // 2017 ජුනි 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ජනාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දි තිබේ. අද (06දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීම සිදුවිය. Facebook Twitter Google+ Recommended Articles