වව්නියාව දකුණ ප්‍රාදේශීය සභාවත් පොහොට්ටුව ජයගනී


වව්නියාව දකුණ ප්‍රා දේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත. ඔවුන් ඡන්ද 3916ක් ලබාගෙන මන්ත්‍රීධුර 8ක් හිමිකරගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂය 2178 (4)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1223 (2)

ජනතා විමුක්ති පෙරමුණ 923 (1)

 



Recommended Articles