වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේ කොළඹ - කුරුණෑගල මාර්ගයේදී ලංගම බස්රථයක්, පෞද්ගලික බස් රථයක්, ටිපර් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 14ක් තුවාල ලබා ඇත. තුවාලකරුවන් වරකාපොළ හා කෑගල්ල රෝහල්වෙත යොමරක තිබේ.
වරකාපොළ අනතුරකින් අයෙක් මරුට - 14කට තුවාල
Recommended Articles


