වන්ද්‍යාකරණ පෙත්තක් නෑ - SLMA


වන්ද්‍යාකරණ (දරුඵල අහිමිකරන) පෙත්තක් තවමත් බටහිර වෛද්‍ය විද්‍යාව තුළ සොයාගෙන නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) පවසයි.

එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ විවිධ හේතු නිසා භාවිත කරන බෙහෙත් දරුඵල අවම වීමට එක් හේතුවක් විය හැකි බවයි.  

DYT1HN6V4AA32Vy copy copy

The-Most-Powerful-Form-of-Medicine-2

 



Recommended Articles