වකුගඩු ජාවාරමේ වාර්තාව පිටවේ


මෙරට පෞද්ගලික රෝහල් සමග සම්බන්ධව වෛද්‍යවරුන් පිරිසක්  පවත්වාගෙන වකුගඩු ජාවාරම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අද(05) භාරදී තිබේ.
අදාළ කමිටුව විසින් මෙරට පෞද්ගලික රෝහල් ඇතුළු ආයතන කිහිපයක් පිළිබඳ විමර්ශන සිදු කර ඇති බව වාර්තා වෙයි.
 



Recommended Articles