ළහිරු වීරසේකර හා සුගතානන්ද හිමිට ඇප By මිත්‍ර ජයවර්ධන // 2018 පෙබ 28 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ලහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු සුගතානන්ද හිමි රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප හා රුපියල් 7500 බැගින් වූ මුදල් ඇප මත නිදහස් කෙරේ. Facebook Twitter Google+ Recommended Articles