ලසත්ත ඝාතකයන් මෙන්න


සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ සැකකරුවන්ගේ රුව චිත්‍රයට නැගීමට පොලීසිය කටයුතු කර තිබේ. ඒ අනුව සැකකරුවන් දෙදෙනෙකුගේ රුව චිත්‍රයට නගා ඇති අතර ඔවුන් පිළිබඳව තොරතුරු දන්නේ පොලීසියට දන්වන ලෙසත් දන්වා සිටියි. ලසන්ත වික්‍රමතුංග මහතා 2009/01/08 දො කොළඹදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්විය. 

.

 

 



Recommended Articles