හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද (18දා) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේය. පසුගිය රජය සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට නීත්‍යානුකූල නොවන අන්දමින් වාහන 8ක් මිලට ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුට මෙම කැඳවීම සිදුකර ඇත.