ලග්ගලදී බසයක් පෙරළී 21ට තුවාල


ලග්ගල, ගුරුවෙලදී බසයක් අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පාසල් ළමුන් 10 දෙනෙක් හා මගීන් 11 ක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

පල්ලෙගම සිට රඹුක්ඔළුව දෙසට ධාවනය වූ බස් රියක් මෙසේ අනතුරට ලක්ව ඇත. තුවාල ලැබූවන් පල්ලෙගම හා  මහියංගන රෝහලට ඇතුළත් කර ඇත.

accident copy copy



Recommended Articles