ලක්ෂ 30 ට්‍රැමඩොල් පෙත් අත්අඩංගුවට


ට්‍රැමඩොල් නැමැති මත්පෙත් සමග සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පොලිස් නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ත්‍රිරෝද රථයකින් මත්පෙත් 2600ක් අඩංගු පෙට්ටි 26ක් අත්අඩංගුවට ගෙන තිබේ.  පසුව සැකකාරියගෙන්කළ ප්‍රශ්න කිරීම් හමුවේ මාදම්පේ ප්‍ර දේශයේ නිවසේ සඟවා තිබූ තවත් මත්පෙත් 6000ක් අත්අඩංගුව ගෙන තිබේ. එහි වටිනාකම ලක්ෂ 30.1ක් බව පොලීසිය කියයි.

sri_lanka_police



Recommended Articles