ලක්ෂ 03 මත්පෙති සමග පුද්ගලයෙකු අත්අඩංගුවට


මට්ටක්කුලිය කදිරනාවත්ත ප්‍රදේශයේදී ලක්ෂ 03 ක් පමණ වටිනා මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු කොළඹ උතුරු නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අද (14දා) දින අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද මත්පෙති තොගය කොටහේන වෙරළබඩ පොලිස් ස්ථානයේ අතුරා තිබූ අයුරු. 

DSC_0323 DSC_0327 DSC_0332 DSC_0334



Recommended Articles