ලංවිම සේවකයන්ගේ PAYE බර ලංවිමම දරයි


රුපියල් ලක්ෂයට වඩා වැටුප් ගන්නා විදුලිබල මණ්ඩල සේවකයන්ගෙන් රජයට අයවිය යුතු උපයන විට ගෙවන බද්දේ වැය විදුලිබල මණ්ඩලය සම්පූර්ණයෙන්ම දරන බව වාර්තා වෙයි.

සේවක වැටුපෙන් අයකර ගෙන මෙම මුදල රජයට ලබාදීම දැනට ක්‍රියාත්මක වන නීතිරීතිවලට අනුව සිදුවිය යුතුය.

එහෙත් පාඩු ලබමින් තිබෙන විදුලිබල මණ්ඩලය සේවක වැටුපෙන් අදාළ මුදල අයකර ගැනීම සිදු නොකර, එම මුදල විදුලිබල මණ්ඩලය විසින් දරමින් තිබේ.

ceb



Recommended Articles