රිජිෆෝම් ලන්ච් ෂීට් ෂොපින් බෑග් තහනම්


සැප්තැම්බර් මස පළමුවැනිදා සිටි ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම අසුරන හා ෂොපින් බෑග් තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබේ. පොලිතීන් තහනම් කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේද මීට ඉහතදී සාකච්ඡා විය.



Recommended Articles