රැකියා විරහිත උපාධිධාරීන් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුවේ මේ විට විට විශාල රථවාහන තදබදයක් පවතී. විරෝධතාකරුවන් ජනපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරන හෙයින් ලෝටස් වටරවුමෙන් ජනපති ලේකම් කාර්යාලයට පිවිසෙන මාර්ගය වසා ඇත.
රැකියා විරහිත උපාධිධාරී විරෝධයෙන් කොටුවේ ට්‍රැෆික්
Recommended Articles


