රැකියා විරහිත උපාධිධාරීහු උතුරු මැද පළාත් සභාව වටලති


උතුරු මැද පළාත් සභාවේ සියලුම පිවිසුම් මාර්ග අවහිර කරමින් රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතාවක නිරත වෙමින් සිටිති. මේ අතර පොලීසිය එහි පිවිසුම් දෙරවල් විවෘත කිරිමට ගත් උත්සාහයේදී එක් විරෝධතාකරුවෙක් තුවාල  ලබා රොහල් ගත කර තිබේ.

2069526383Ilangasinghe-takes-oath-as-North-central-PC-3



Recommended Articles