රාජිතට එරෙහිව විශ්වාසභංගයක්? By . . // 2017 අගෝ 24 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විශ්වාසභංගයක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කර තිබේ. ඒ සඳහා ඔවුන් අද මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගත් අතර හෙට (25දා) කතානායක කරු ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles