රාජාංගණය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ


දින කිහිපයක සිට ඇදහෙළෙන වර්ෂාව හේතුවෙන් රාජාංගණය ජාලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එබැවින් ජලාශයේ පහළ ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට විමසිලිමත් සිටින්නැයි එම මධ්‍යස්ථානය දැනුම් දෙයි.

raf

 



Recommended Articles