රත්නපුර මරණ 28ක් By . . // 2017 මැයි 26 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අයහපත් කාලගුණය හේතුවෙන් නායයෑම්, ජල ගැලීම් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles