රත්නපුරත් දියේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්


රත්නපුර, රජනෑව ඇල්ලේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දිය පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (04දා) සවස සිදුවූ මෙම අනතුරින් අතුරුදන්ව ඇ්තේ අවුරුද 54ක් වන මාගම්මන, හෝමාගම පදිංචිකරුවෙකු. අතුරුදන්වූ පුද්ගලයා සොයා පොලීසිය පරීක්ෂණ අරඹයි.

ARFBYK_2942681b

 



Recommended Articles