රත්නපුරට යළිත් ගං වතුර අවධානම්


කලු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට නැවතත් ගං වතුර අවධානමක් ඇතිව තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.  ඒ අනුව රත්නපුර අවට ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එසේම කැළණි ගඟ, නිල්වලා ගඟ හා ගිං ගඟේ ජල මට්ටමද සාමාන්‍ය තත්වයට පත්වෙමින් තබෙන බවද මධ්‍යස්ථානය සඳහන් කරයි. 



Recommended Articles