යුරෝ 4 ජූලි සිට වෙළෙඳ පොළට By . . // 2018 ජුනි 13 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වෙළෙඳ පොළේ පවතින සුපිරි ඩීසල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් වෙනුවට යුරෝ 4 සම්මත පෙට්‍රල් සහ ඩීසල් ජූලි මස සිට වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසා තිබේ. Facebook Twitter Google+ Recommended Articles