යළිත් මහනුවර සංචාරය කළ හැකියි By . . // 2018 මාර් 08 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහනුවර ප්‍රදේශය ඉක්මනින්ම සුපුරුදු සාමකාමී තත්ත්වයට පත් වන බැවින් යළිත් සංචාරකයින්ට සුපුරුදු පරිදි සිය මහනුවර ප්‍රදේශයේ සංචාරක කටයුතු සිදුකළ හැකි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. Facebook Twitter Google+ Recommended Articles