යතුරුපැදි අනතුරු 5කින් පුද්ගලයන් 5ක් මරුට


දිවයිනේ ස්ථාන පහක සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙක් මියගොස් ඇත. මෙයින් සිව් දෙනෙක්ම යතුරුපැදිකරුවන් වන අතර එක් පුද්ගලයෙක් පදිකයෙක් වෙයි.

තිරුක්කෝවිල්, පිටිගල, මොරගොඩ, මැඳිරිගිරිය, ගිරාඳුරුකෝට්ටේ යන ප්‍රදේශයන්හි මෙම අනතුරු සිදුව තිබේ. මරණකරුවන් අතර අවුරුදු 17ක තරුණයෙක්ද වෙයි.

accident



Recommended Articles