මොණරාගල බන්ධනාගාර රැඳවියෙකු ගෙල වැළලාගනියි


මොණරාගල බන්ධනාගාරයේදී රැඳවියෙකු ගෙල වැළලාගෙන මියගොස් ඇතැයි පොලීසිය කියයි. ඊයේ (30දා) සවස මෙම සිදුවිම සිදුව ඇත.  රිමාන්ඩ් අංශයේ වැසිකිළියක් තුළ ඇඳ සිටි සරමේ පටියක් ආධාරයෙන් ඔහු ගෙල වැළළාගෙන ඇතැයි පොලීසිය කියයි. බිබිල පදිංචි 45 හැවැරිදි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

ARFBYK_2942681b



Recommended Articles